comment [ liyanna Haiku Kave]- Anyone

හයිකු කවි ලියන්
පුලුවන් අය [Aneone] විදිහට හරි ඔයාලගේ
නමින් හරි ලියලා දාන්න බලන්න..

Haiku kave - හයිකු කවි






ජපානයේ බුසෝන්, බෂෝ වගේ කවියෝ ලියපු 
ලෝක ප්‍රසිද්ධ  හයිකු කවි
පුංචි වචන ටිකක්  අතරේ ලොකු 
අර්තයක් හැංගිලා තියනවා.















                                                                     










හයිකු කවි ලියන්
පුලුවන් අය [Aneone] විදිහට හරි ඔයාලගේ 
නමින් හරි ලියලා දාන්න බලන්න..



4 comments:

  1. නොඇසෙයි
    ශබ්දය
    අහසෙදි
    වර්ෂාවේ [k_v]

    ReplyDelete
  2. කුඩා කවියක්
    විසල් අරුතක්
    හයිකු

    ReplyDelete
  3. සඳත් ගලකි
    සීතලක් නැති
    උණුහුමක් නැති

    ReplyDelete
  4. ප්‍රේමයක්
    තතු නොකී
    අහඹුවක්
    හමු නොවූ ......

    ReplyDelete