comment [ liyanna Haiku Kave]- Anyone

හයිකු කවි ලියන්
පුලුවන් අය [Aneone] විදිහට හරි ඔයාලගේ
නමින් හරි ලියලා දාන්න බලන්න..

Haiku kave - හයිකු කවි






ජපානයේ බුසෝන්, බෂෝ වගේ කවියෝ ලියපු 
ලෝක ප්‍රසිද්ධ  හයිකු කවි
පුංචි වචන ටිකක්  අතරේ ලොකු 
අර්තයක් හැංගිලා තියනවා.















                                                                     










හයිකු කවි ලියන්
පුලුවන් අය [Aneone] විදිහට හරි ඔයාලගේ 
නමින් හරි ලියලා දාන්න බලන්න..



6 comments:

  1. නොඇසෙයි
    ශබ්දය
    අහසෙදි
    වර්ෂාවේ [k_v]

    ReplyDelete
  2. කුඩා කවියක්
    විසල් අරුතක්
    හයිකු

    ReplyDelete
  3. සඳත් ගලකි
    සීතලක් නැති
    උණුහුමක් නැති

    ReplyDelete
  4. ප්‍රේමයක්
    තතු නොකී
    අහඹුවක්
    හමු නොවූ ......

    ReplyDelete
  5. උස්ව ඇසෙයි
    නෙක සියොත් මැද
    සැඳෑ කාක නද

    ReplyDelete
    Replies
    1. එන්ඩබ්පීලාල්

      Delete